IMG 20180709 105532

කටාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි මස 09 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනී පළාත් සභා මන්ත්‍රීනී ගරු මාග්‍රට් රෝස් ප්‍රනාන්දු මැතිණීයගේ  ප්‍රධානත්වයෙන් කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම රැස්වීමට කටාන ප්‍රාදේශීය ලේකම්, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

ඩෙංගු මෙහෙයුම් කමිටු මඟින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ක්‍රියාත්ම කරන අවස්ථාවන්. කටාන ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එච්.එච්.ආර්.කිරිඇල්ල මැතිතුමාගේ උපදෙස් මත මෙම වැඩසටහ පැවැත්තිනි .මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

meditation program1ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2017 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

28
Aug2017
කටාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

කටාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

කටාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි...

28
Aug2017
ඩෙංගු මෙහෙයුම් කමිටු මඟින් පවත්තනු ලැබු විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන

ඩෙංගු මෙහෙයුම් කමිටු මඟින් පවත්තනු ලැබු විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන

ඩෙංගු මෙහෙයුම් කමිටු මඟින් විශේෂ ඩෙංගු මර්දන...

Scroll To Top